යටිතල පහසුකම්
ප්රවර්ධනය සඳහා යටිතල පහසුකම් සංවර්ධනය කළ යුතු ගමනාන්ත/ සංචාරක අකර්ශණීය ස්ථාන 200 ට ආසන්න ප්රමාණයක් හදුනාගෙන තිබේ.
- සනීපාරක්ෂක පහසුකම් සංවර්ධනය
- ප්රවේශ පහසුකම් වැඩි දියුණු කිරීම.
- මඟ පෙන්වීම හා ප්රචාරණ පුවරු
- රථ වාහන නැවතුම්පළවල්
- විදුලි සහ ජල සම්බන්ධතා